web analytics
SupplementFactory.lk is Sri Lanka’s fastest growing Sports Nutrition and Supplement Shop since 2010. Bringing you the best of Sports Nutrition. The only Authorized and Sole Agent for all American Brands.

Phone. 077 556 4422
Email. shifan@supplementfactory.lk

FAKE හදුනාගන්න​

Supplement Factory යනු ශ්‍රී ලංකාවේ ක්‍රීඩා පෝෂක හා ක්‍රීඩා අතිරේකයන් බෙදාහරින ආයතනයකි. අපි American Supplement සඳහා එක් Official Authorized Distributor කෙනෙකු වේ. Authorized Distributor කෙනෙකු වශයෙන් අපිට අවසර ඇත්තේ USA Mother Company එකෙන් ගෙන ඒමට පමණි. අපි ශ්‍රී ලංකාවේ බොහෝ වෙළඳ නාමයන් සඳහා Authorized Distributor හා Sole Agent වේ.

 

Official Authorized Distributor යන්නෙහි අර්ථය කුමක්ද?

ඇමෙරිකාවේ ඇති වෙළඳ නාම ආයතනය (මව් ආයතනයේ ) සිට සෘජුවම ගෙන්වා, දේශීය රටෙහි (ශ්‍රී ලංකාවේ) බෙදා හැරීමට අවසර ලබාදෙන දේශීය හා විදේශීය මව් රට සමඟ ඇති ගිවිසුමකි. මෙම ගිවිසුමෙන් Supplement ආයතනයට සෘජුවම මව් සමාගමෙන් නිෂ්පාදන මිලදී ගැනීමට අවසර ලබාදේ.

මව් සමගම දේශීය රටේ නියෝජිතයන් එක්කෙනෙකු හෝ දෙදෙනෙකුට පමණක් ඔවුන්ගෙන් සෘජුවම මිලදී ගැනීමට අවසර ලබාදේ.
මව් සමාගම සියැළුම බලයලත් නියෝජිතයන්ව මාසිකව සිදුකරන නිරීක්ෂණයේදී හමුවේ.

 

Official Sole Authorized Distributor යන්නෙහි අර්ථය කුමක්ද?

නිල බලයලත් බෙදාහරින්නන් ලෙස පවතින බොහෝ ගිවිසුම් සමාන වේ. නමුත් මෙම ගිවිසුමේදී මව් සමාගම එක Supplement දේශීය සමාගමකට පමණක් ඔවුන්ගෙන් සෘජුවම මිලදී ගැනීමට අවසර ලබාදේ. මෙම ගිවිසුම සඳහා ප්‍රධානම හේතුව නම්, එම වෙළද නාමය යටතේ දේශීය රටේ එක් බෙදාහරින්නෙකු පමණක් සිටීම හා ඔවුන් නීතිමය අවසරයක් ලබාදේ නම් අනෙකුත් සියැළුම Supplement සමාගම් වලට දේශීය බෙදාහරින්නාගෙන් පමණක් ගැනීමට හැකි වීමටය.

ඕනෑම රටක සෑම වෙළඳ නාමයකටම / නිෂ්පාදනයකටම / සේවාවකටම Authorized Distributor කෙනෙක් ඇත.

අද වෙළදපොළේ බොහොමයක් නිෂ්පාදන ඇත. ඉලෙක්ට්‍රොනික, අහාර නිෂ්පාදන, ක්‍රීඩා වෙළඳනාම, දුරකථන වෙළඳනාම, වාහන වෙළඳනාම, මේවයින් සුලභව ඈත්තේ කුමක්ද?

මේ සියැළුම වෙළඳනාමයන්ට, සේවාවන්ට,නිෂ්පාදනයන්ට, නිල බලයලත් බෙදාහරින්නෙක් ශ්‍රී ලංකාවේ ඇත. එම බලයලත් සමාගම් වලින් පමණක් එම දේවල් ලබාගත හැක. ඔබේ නිෂ්පාදනය කඩුනහෝත් එම බලයලත් නියෝජිතයා හරහා එය නැවත සකස් කර ගත හැක. ඔබ නිෂ්පාදනය පිළිබඳව සෑහීමට පත් නොවේ නම්, එය වලංගු හේතුවක් නම් ඔබට නැවත මුදල් ලබාගත හැක. නිල බලයලත් බෙදාහරින්නන් හරහා මිලදී ගත් විට මෙම දේවල් සපුරාගත හැකිය.

 

Grey Market බෙදාහරින්නා යනු කුමක්ද? (Fake Distributor)

නිල සැපයුම් කරුවෙකු හෝ නිල බෙදාහරින්නේකුගෙන් ලබා නොගත් නිල නොවන වෙළඳ භාණ්ඩ. ව්‍යාජ වෙළදසැල යනු නිල නොවන නිෂ්පාදන ඇති ස්ථානයකි. මෙම භාණ්ඩ Official Mother Company එකෙන් ආනයනය නොකළ නිසා මේවයින් අනෙකුත් අයට හානි සිදු විය හැක.

Grey Market (Fake Sellers ) – Grey Market නිෂ්පාදන විකුණන වෙළඳසැල් හා අලෙවිකරුවන් වේ. මෙම නිෂ්පාදන ඔරිගීනල් නිෂ්පාදන original නිෂ්පාදන වල තත්වයෙන් වෙනස් වේ.

 

ඔබ ව්‍යාජ වෙළඳසැල් වලින් මිලදී ගෙන තිබේද? (Fake Sellers )

Supplement වෙළඳනාම සඳහා Authorized හා Sole Authorized Distributor කවුද යැයි අපි දැනගන්නේ කෙසේද?
බලයලත් නියෝජිතයා කවුද යැයි දැන ගැනීමට හැකි පහසු ආකාර කිහිපයක්.

  • වෙබ් අඩවිය – ජාත්‍යන්තර බෙදාහරින්නන්ගේ අංශය
  • වෙබ් අඩවිය සම්බන්ධ වීමේ ෆෝරමය
  • ෆේස්බුක් පණිවිඩ
  • ආයතනයට ඊමේල් පණිවිඩ යැවීමෙන්.

වෙබ් අඩවිය – International Distributors අංශය

සියැළුම වෙළඳ නාමයන්ට නිල වෙළඳනාම වෙබ් අඩවි ඇති බව අපි දැක ඇත. උදාහරණයක් විදියට Muscletech වෙළඳ නාමය
www.muscletech.com මෙම වෙබ් අඩවිය International Distributors සඳහා ඔවුන් වෙනමම පිටුවක් සඳහන් කර ඇත.

http://www.muscletech.com/where-to-buy/international-distributors/
මෙම පිටුවේ Muscletech ඔවුන් විකුණන සියැළුම රටවල් සඳහන් කර ඇත. ඒ වගේම ඔවුන් විකුණන සෑම රටකම නිල බලයලත් බෙදාහරින්නා කවුද යන්න සඳහන් කර ඇත.

මේ සොයා ගැනීමට හැකි එක් අකාරයක්. මේ ආකාරයට අනෙකුත් බොහෝ branded වෙබ් අඩවි වලට International Distributors Page එකක් ඇත. එය නම් වෙබ් අඩවියට සම්බන්ධ වීමේ ෆෝරමය.

වෙළඳ නාමයේ නිල වෙබ් අඩවියට පිවිසෙන්න. අදාහරනයක් විදියට : MusclePharma – www.musclepharma.com
Contact කිරීමට ඔබට ලින්ක් එකක් හමු වේවි. http://www.www.musclepharma.com/pages/contact/

සම්බන්ධ වීමේ ෆෝරමයේ ඔබට ඔබේ නම,විද්‍යුත් ලිපිනය, දුරකථන අංකය, පණිවිඩය සඳහා හේතුව සඳහන් කිරීමට හැක. ඔබට මෙවැනි ප්‍රශ්න ඇසීමට හැක.

ශ්‍රී ලංකාවේ බලයලත් බෙදාහරින්නා කවුද? 

Who is the Authorized Distributor in Sri Lanka?

හෝ

මට ශ්‍රී ලංකාවේදී original නිෂ්පාදන මිලදී ගත හැක්කේ කොහෙන්ද?

Where can I buy original products in Sri Lanka?

ආයතනය ඔබට ඔබේ රටේ (Sri Lanka ) දේශීය Authorized Distributor ව විද්‍යුත් පණිවිඩයක් මගින් දන්වාවි.
ඇයි ඔබ Fake Supplement සඳහා ඔබ ඉතා අමාරුවෙන් ඉපැයූ මුදල් වියදම් කරන්නේ? ආයතනයට විද්‍යුත් පණිවිඩයක් යවා ඔබේ පිළිතුර ලබා ගන්න.

 

Facebook Message

අද අපිට Facebook හරහා සියැළුම වෙළඳනාම නිල පිටු සොයාගත හැක. Message බොත්තම ඔබා ඔබේ ප්‍රශ්නය ටය්ප් කරන්න.

ශ්‍රී ලංකාවේ බලයලත් බෙදාහරින්නා කවුද?

Who is the Authorized Distributor in Sri Lanka ?

හෝ

මට ශ්‍රී ලංකාවේදී … නිෂ්පාදන මිලදී ගත හැක්කේ කොහෙන්ද?

Where can I buy original products in Sri Lanka?

එම පිටුවෙන් ඔබට අවශ්‍ය දේශීය Authorized Agent ගේ විස්තර සමඟ පිළිතුරු ලබා දෙවි.

ඇයි ඔබ Fake Supplements සඳහා ඉතා අමාරුවෙන් ඉපැයූ මුදල් වියදම් කරන්නේ? Facebook හරහා වෙළඳ නාමයන්ට පණිවිඩ යැවීමට පටන් ගන්න අද සිටම. Fake අලෙවිකරුවෙකු කවදාවත් එය පාරිභෝගිකයාට නොහඟවයි. මෙම fakes products භාවිතා කර ඔබ විසින්ම ඔබේ ශරීරය හා ඔබේ සෞඛ්‍යය විවිධාකාර ගැටළු වලට යොමු කරයි. ඔබේ ශරීරය හා ඔබේ සෞඛ්‍යය පරික්ෂා කිරීම ඔබේ වගකීමයි. අදින් පටන් ඔබේ සෞඛ්‍යය ගැන ඔබ වඩාත් සැළකිලිමත් විය යුතුය.

මම fake සහා Original Supplement හඳුනා ගන්නේ කෙසේද?

අද තාක්ශණය ඉතා දියුණුයි Fake නිෂ්පාදන සදා ඇත්තේ ඒවා Original නිෂ්පාදන වලටත් වඩා පෙනුමින් වැඩි ලෙසයි.
සෑම කොටසක්ම පිටපත් කර Original නිෂ්පාදනය වගේම සකස් කළ හැක. 100%ක් නිවැරදිව පෙනුමෙන් නිෂ්පාදනය පරික්ෂා කිරීමේ මාර්ගයක් නොමැති වීම කනගාටුවකි.

Barcode වංචාව

මෙම වංචාව බොහොමයක් Fake අලෙවිකරුවන් අතර ජනප්‍රිය වේ.
Barcode Reader, Barcode Scanner, Bakodo, Bar-code, QR Code Reader, Power Scanner, Quick Scan යන ජංගම දුරකථන software භාවිතයෙන්. මෙම software මගින් barcode එක කියවා එහි මුල් ආකාරය පෙන්වයි. සමහරවිට එය Amazon, Ebay ඔර Supplement Sites වලට ගෙනයයි.

ඇයි මෙවැනි වංචාවන් වෙන්නේ?

සියැළුම Supplement සඳහා Barcode එක පහසුවෙන් මුද්‍රණය කල හැක. අද වැඩි දියුණු තාක්ෂණය මගින් Fake Supplements වලද එකම මුල් barcode එක මුද්‍රණය කරයි. එවිට පාරිභෝගිකයා බර්චොදේ එක ස්කෑන් කල විට එයින් මුල් සයිට් එක පෙන්වයි.

එය පාරිභෝගිකයා තමන් මුල් නිශ්පාදනකරුගෙන් මිලදී ගෙන ඇතැයි සිතා නොමඟ යයි.

හිස් ඇසුරුම් වංචාව

සමහර වෙළණ්ඳසැල් වල හිස් Supplement ඇසුරුම් පෙට්ටි තබා ඇති ආකාරය ඔබ දැක ඇත. එවිට අලෙවිකරුවා ඇසුරුම් පෙට්ටි වල පැමිණි නිසා ඔබට එය මුල් නිෂ්පාදනයම බව පවසයි.

මෙම නිෂ්පාදනය USA වලින් ගෙන ආ බව පාරිභෝගිකයාට පෙන්වීමට මෙම ඇසුරුම් පෙට්ටිය භාවිතා කරයි. නමුත් සත්‍යය නම් ඔවුන් පාරිභෝගිකයාව නොමඟ යැවීමයි.

Lot Number වංචාව

සියැළුම මුල් Supplement නිෂ්පාදනයන් Lot Number සහ Expiry Date එක සමඟ පැමිණෙයි . Fake අලෙවිකරුවන්ට ඉතා පහසුවෙන් ව්‍යාජ නිෂ්පාදන මුල් නිෂ්පාදන බව පෙන්වීමට මුල් නොම්බර මුද්‍රණය කළ
හැක. මෙයත් පාරිභෝගිකයා තමන් මුල් නිෂ්පාදනය මිලදී ගත්තා යැයි සිතීමට පොලඹවන නොමඟ යැවීමකි

Original Sticker වංචාව

යම් ව්‍යාජ අලෙවිකරුවන් බෝතල් වල අලවා ඇති ස්ටිකර් භාවිතා කරයි. මෙම ස්ටිකර් වල මුල් හෝ අව්‍යාජ සළකුණු දක්නට ලැබේ. මෙම ස්ටිකර් දේශීයව නිපදවා ව්‍යාජ Supplement වල ඇලවීමට හැකි නිසා ප්‍රවේශම් වන්න.

ඔබ Supplement වෙළඳසැලකට ඇතුළු වෙන සෑම අවස්ථාවකම ඔබේ මුල්ම ප්‍රශ්නය කුමක්ද?

  • මේ නිෂ්පාදනය ආමෙරිකාවෙන්ද? මේ අවුරුදු පුරාවටම ඔබ ඈසූ එකම ප්‍රශ්නය මෙයයි.
  • මෙම නිෂ්පාදනය සඳහා නිල බලයලත් පුද්ගලයන් ඔබද?
  • ඔබ කෙසේද එය ඔප්පු කරන්නේ යන්න ඔබ ඈසිය යුතු වේ.
0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop
    Call Now Button